Category Archives: Local

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගෙන තිබෙන වෘත්තිය ක්‍රියාමාර්ගවලට එරෙහිව තවමත් තම රජයක් මඟින් අවම බලය භාවිතා කර නොමැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා පවසනවා.

WhatsApp Image 2026 02 02 at 13.48.59 2

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගෙන තිබෙන වෘත්තිය ක්‍රියාමාර්ගවලට එරෙහිව තවමත් තම රජයක් මඟින් අවම බලය භාවිතා කර නොමැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා පවසනවා. ඔහු පවසන්නේ, මහ බැංකුව සතුව පවතින සියළුම මුදල් ලබාදුන්නත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දේශපාලන වුවමනාවන් ඉටු නොවන බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පසුගියදා දීපව්‍යාප්තව සිදුකළ පැය 48ක…

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

WhatsApp Image 2026 02 01 at 17.27.36 1

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි. එමෙන්ම උතුරු පළාතේත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියාව තිබෙනවා. ඌව සහ වයඹ පළාත්වල…

මාවයි අම්මවයි හිරේ දාලා මේවා වහන්න බැහැ – නාමල් රාජපක්ෂ

WhatsApp Image 2026 02 01 at 17.38.25 2

මාවයි අම්මවයි හිරේ දාලා මේවා වහන්න බැහැ – නාමල් රාජපක්ෂ තමන්ව හෝ තමන්ගේ මව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ආවත්, එසේත් නැතිනම් සිරගෙදරට යොමු කළත්, මෙම රජය සිදුකරන මහා පරිමාණ වංචා කිසිසේත් යටපත් කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍යට අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ, මෙම රටේ ආගමික සහ හෙළ සංස්කෘතික අනන්‍යතාවයට…

සංඝරත්නයට ලැබෙන සැලකිලි ගැන ගැටලුවක් තියෙනවා

WhatsApp Image 2026 02 01 at 17.38.25 1

වර්තමානයේ මහා සංඝරත්නයට, සංස්කෘතියට හා ඉතිහාසය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට ලැබෙන සැලකිලි සම්බන්ධයෙන් සියලු දෙනාට ගැටලුවක් පැනනැගී ඇති බව අස්ගිරිය පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, මිහින්තලේ රජමහා විහාරස්ථානයේදී ඊයේ (31) පැවති උත්සවයකට එක්වෙමින්. ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපතිව සිට අපවත් වී වදාළ පූජ්‍ය වලවාහැංගුනවැවේ ධර්මකීර්ති ශ්‍රි රතනපාල හිමියන්ගේ තිස්පස්වන…

වසන්ත සමරසිංහට කේස් එකක්

WhatsApp Image 2026 02 01 at 17.38.25 3

වසන්ත සමරසිංහට කේස් එකක් දිවයිනේ ප්‍රමුඛ පෙලේ ආර්ථික මධ්‍යස්ථාන පහක් පරිපාලන ස්වභාවයෙන් ඉවත් කර වෙනම සමාගමක් වෙත පැවරීම සඳහා රජය ගෙන ඇති තීරණයට තමන් විරෝධය පළ කරන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳසැල් හිමියන් විසින් විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට දැනුම් දී තිබෙනවා. ඒ ඊයේ (31) පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර…

අණ නොතැකූ රථයකට පොලිසියෙන් වෙඩි

WhatsApp Image 2026 02 01 at 17.30.27 1

අණ නොතැකූ රථයකට පොලිසියෙන් වෙඩි පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරි රථයකට කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදී පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, අද (01) අළුයම මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට බවයි. මෙහිදී ලොරි රථයේ පිටුපස ටයර්වලට වෙඩි වැදී ඇති බව සඳහන් වනවා. කෙසේ වෙතත්,…

GMOA ඉදිරි ක්‍රියාමාර්ග ගැන විශේෂ විධායක සභා රැස්වීමක් අද

WhatsApp Image 2026 01 31 at 1.00.34 PM

තම ගැටලු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ විධායක සභා රැස්වීමක් අද (31) පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ සිය ගැටලු විසඳීම සඳහා රජයට ලබාදී ඇති පැය 48ක කාලය අවසන් වුවත් ආණ්ඩුව මේ වනතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි. Views:…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නැවැත්වීම ගැන වගකිව යුතු මාධ්‍ය දෙකක් ගැන බිමල් කියයි

WhatsApp Image 2026 01 31 at 1.00.33 PM

යම්කිසි වැරැද්දක් සිදුවූ විට එය ශිෂ්ඨ සම්පන්න ක්‍රමයකට විසඳීමට ලබා නොදෙන මාධ්‍ය ආයතන දෙකක් සිටින බවත්, එක් මාධ්‍ය ආයතනයක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධව සිය ගුවන් කාලයෙන් 77%ක්ද, අනෙක් මාධ්‍ය ආයතනය 80%ක්ද වෙන් කර තිබූ බවද ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ජාතික අධ්‍යාපන ආයතනය මඟින් මොඩියුල සම්බන්ධව යම්කිසි වැරැද්දක් සිදුවූ බව තමා පිළිගන්නා බවත්, එම…

2025 වසරේ මාධ්‍ය නිදහස, පොරොන්දු සහ ප්‍රායෝගිකත්වය අතර ගැටුමක්?

WhatsApp Image 2026 01 31 at 1.00.35 PM 1

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් විපක්ෂයේ සිටියදී දැවැන්ත හඬක් නැගූ ජාතික ජන බලවේගය (NPP) රජයේ පළමු සම්පූර්ණ පාලන වර්ෂය වූ 2025 වසරේදී මෙරට මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් විවිධ අභියෝගාත්මක තත්ත්වයන් මතු වූ බව නිරීක්ෂණය වේ.විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ අසීමිත බලයක් සහිතව පාලනය මෙහෙයවන පසුබිමක මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් සිදුවූ ප්‍රශ්න කිරීම් සහ තොරතුරු දැනගැනීමේ අයිතිය සීමා කිරීම්…

උගුරේ සිරවූ දත් බුරුසු හිස ඉවත් කළ අභියෝගාත්මක ශල්‍යකර්මය

WhatsApp Image 2026 01 31 at 1.00.34 PM 1

උදෑසන අවදි වී දත් මැදීම අප කාටත් ඉතා සරල, දෛනික කාර්යයකි. නමුත් මාතර පදිංචි 63 හැවිරිදි විශ්‍රාමික රාජ්‍ය සේවකයෙකු වන යූ. එච්. ප්‍රේමලාල් මහතාට පසුගියදා මුහුණ දීමට සිදු වූයේ කිසිවෙකුත් නොසිතන අන්දමේ භීතජනක අත්දැකීමකටයි. පසුගිය ජනවාරි 23 වන දින උදෑසන ප්‍රේමලාල් මහතා දත් මදිමින් සිටියදී නාන කාමරය තුළ ලිස්සා වැටී ඇත. එම අවස්ථාවේ කටේ තිබූ…