ව්‍යවස්ථාවට අනුව රජයේ අනෙකුත් නිලධාරීන්ට අදාළව විනය කටයුතු සිදු කරන ලෙසම නීතිපතිවරයාට විරුද්ධවද එලෙස ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. රූපවාහිනි නාලිකාවක ඊයේ (26) පැවති දේශපාලන වැඩසටහනකදි ඔහු මේ බව කියා සිටියා. නීතිපතිවරයෙකු ඉවත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව වැඩසටහන් මෙහෙයවන්නා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, දේශපාලන අවශ්‍යතා මත නීතිපතිවරයා ඉවත් කිරීම වැළැක්වීම…
Category Archives: Local
සිරිලිය ගිණුමේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ අද (27) පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය හෙබවූ සමයේ ක්‍රියාත්මක වූ ‘සිරිලිය’ ගිණුමේ මූල්‍ය ගනුදෙනු පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව කරුණු විමසීමට මෙම කැඳවීම සිදුකරන බවයි සඳහන්වන්නේ. අද පෙරවරු 9 ට…
තවත් සමුපකාරයක බලය පොදු විපක්ෂයට අම්පාර දිස්ත්‍රික්කයට අයත් දෙහිඅත්තකණ්ඩිය සීමා සහිත විවිධ සේවා සමුපකාර සමිතියේ බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හිමිව තිබෙනවා. සභාපතිවරයා ඇතුළු නව අධ්‍යක්ෂ මණ්ඩලය තොරා පත්කර ගැනීමේ නිලවරණය ඊයේ (24) සහකාර සමූපකාර කොමසාරිස් නලින් මහි කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ දෙහිඅත්තකණ්ඩිය සමුපකාර පරිශ්‍රයේ දී පැවැත්වුණා. සමාජිකයින් 72දෙනෙක් නිලවරණය සඳහා ඡන්දය ප්‍රකාශ…
ස්ටෙෆනි සිරිවර්ධන බන්ධනාගාර නිරීක්ෂණ කමිටුවට රජය විසින් මෑතකදී බන්ධනාගාර නිරීක්ෂණ කමිටු සඳහා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් පත් කර තිබෙනවා. එහිදී ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වන ස්ටෙෆනි සිරිවර්ධන බන්ධනාගාර නිරීක්ෂණ නිලධාරිනියක් ලෙස පත් කර තිබෙනවා. ස්ටෙෆනි සිරිවර්ධන මෙරට කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් වන අතර, 2011 සහ 2013 වසර වල ඇය ශ්‍රී ලංකා රූ රැජින සහ ආසියානු රූ රැජින…
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමකට ලක් කර තිබෙනවා. ඒ, පසුගිය 23 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩල උපදේශක සභාව විසින්. ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බව මූලික පරීක්ෂණයකින් හෙළිවීමෙන් පසුව වැඩ තහනම් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක්…
මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් දැනුවත් කර තිබෙනවා. මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් පොහොය කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගත් බවයි. කෙසේ වෙතත් මැයි 01…
චාමර සම්පත්ට එරෙහිව අධිචෝදනා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව දූෂණ චෝදනා යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද (23) අධිකරණයට දැනුම් දුන්නා. මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අද කැඳවනු ලැබූ අතර, එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුට…
ගණකාධිකරණ සීමාවාසික පුහුණුව වෘත්තීය අභ්‍යාසයක් ද? නැතිනම් ‘සුදු කරපටි’ ශ්‍රම සූරාකෑමක් ද? ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකරණ (CA Sri Lanka) සිසුන් සහ කළමනාකරණ උපාධිධාරීන් තම වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීම සඳහා අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු සීමාවාසික පුහුණුව (Internship), වර්තමානය වන විට තරුණ ජීවිත බිලිගන්නා “අධික වැඩ සංස්කෘතියක්” (Toxic Work Culture) බවට පත්ව ඇති බවට චෝදනා එල්ල වේ.මෑතක…
ඩාවෝස් හෙල්ලූ ට්‍රම්ප්ගේ ප්‍රකාශය: “ග්‍රීන්ලන්තය ලබා ගැනීමට වහාම සාකච්ඡා ඇරඹිය යුතුයි” ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අමතමින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය (Greenland) අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය ලෝක නායකයන්ගේ දැඩි අවධානයට හා විමතියට හේතු වී තිබේ. ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය බවත්, ඒ පිළිබඳව වහාම සාකච්ඡා ආරම්භ…
මහා මාර්ගයේ මරණීය බයික් රේස් දැඩි නීති රීති සහ යතුරුපැදි රාජසන්තක කිරීමේ මෙහෙයුමක් ! මෑතක සිට මෙරට ප්‍රධාන මාර්ගවල සිදුවන අනතුරුදායක යතුරුපැදි ධාවන තරග (Bike Races) මැඩපැවැත්වීම සඳහා පොලිසිය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත. විශේෂයෙන්ම හොරණ ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමත් සමඟ මෙම මෙහෙයුම් දැඩි කර තිබේ.රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය…










