Category Archives: Local

පාර්ලිමේන්තුව අද රැස්වේ

parl

පාර්ලිමේන්තුව අද රැස්වේ 2026 වර්ෂය සඳහා වන ප්‍රථම පාර්ලිමේන්තු රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය දැනුම්දී තිබෙනවා. ධීවර හා ජලජ සම්පත් පනතට අදාළ නියෝග මෙන්ම ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පනත යටතේ වන නියෝග පිළිබඳ විවාදය අද පැවැත්වෙනු ඇති. පසුගිය…

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති මෙන්න

world bank 1

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති මෙන්න එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක එම පක්ෂයේ නව උප සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. 2026 වර්ෂය සඳහා පක්ෂයේ නිලතල ප්‍රතිසංවිධානය කිරීමට සමගාමීව මෙම පත්වීම සිදු කර ඇති අතර, පක්ෂ ව්‍යවස්ථාවේ 8.1.1(c) වගන්තිය ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර තිබුණා. උප සභාපති ධුරයට නවීන් දිසානායක පත්…

Breaking: ජොන්ස්ටන් FCIDයට

jonstan 11

Breaking: ජොන්ස්ටන් FCIDයට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබෙනවා. ඒ මහතාට අද (05) දිනයේදී එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද අත්අඩංගුවට…

2026 අධ්‍යයන වර්ෂය සඳහා පාසල් අද පටන් ගන්නවා

pasal news webs

  2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) ආරම්භ වනවා. ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා. 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පසුගිය දෙසැම්බර් මස 9වනදා නිකුත් කරනු ලැබූ චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වන බව ද වාර්තා…

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකාවේ දික්කසාදය, විවාහය සහ පුද්ගල නීති පද්ධතීන් සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ කිහිපයක් යෝජනා කර තිබේ

faii

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකාවේ දික්කසාදය, විවාහය සහ පුද්ගල නීති පද්ධතීන් සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ කිහිපයක් යෝජනා කර තිබේ. මෙයට ‘වරදක් පදනම් කර නොගත් දික්කසාදය’ (No-Fault Divorce) හඳුන්වා දීම, අවම විවාහ වයස ඉහළ නැංවීම සහ මුස්ලිම් හා තේසවලමේ නීතිය යටතේ කාන්තා අයිතිවාසිකම් පුළුල් කිරීම ඇතුළත් වේ. ¹ මෙම යෝජිත ප්‍රතිසංස්කරණ මගින්…

හරිනි වහාම ඉල්ලා අස්වෙන්න – නාමල්

harini 2

හරිනි වහාම ඉල්ලා අස්වෙන්න – නාමල් ආණ්ඩුව බිය විය යුත්තේ ආණ්ඩුවටම බවත්, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් මුද්‍රණය කළ පොත්වල තිබෙන අන්තර්ගතයන් පිළිබඳ ආණ්ඩුවට දැනුවත්භාවයක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මේ ආකාරයට ආණ්ඩුව පවත්වාගෙන ගියහොත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයාව රැගෙන ගිය ආකාරයට ලංකාව ඉදිරියට පත් වන බවද ඔහු සඳහන් කළා. අවංකවම අග්‍රාමාත්‍යවරියට…

කොටහේන BCC මිනිසුන්ගේ දයිනිය ජීවීතය අඩාලවෙයි ,

kotahenaaa

කොටහේන BCC මිනිසුන්ගේ දයිනිය ජීවීතය අඩාලවෙයි , කොළඹ, (Rapid News) – කොටහේන, සංගරාජ මාවතේ පිහිටි BCC නිවාස සංකීර්ණය අවට මත්ලෝලීන් විසින් සිදුකරනු ලබන අධික ශබ්දයෙන් යුත් EDM සංගීත වාදනය හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි පීඩාවකට පත්ව සිටින බව වාර්තා වේ. මෙම තත්ත්වය හුදෙක් ශබ්ද දූෂණයක් පමණක් නොව, ප්‍රදේශයේ ආරක්ෂාවට සහ දූ දරුවන්ගේ අධ්‍යාපනයට ද දැඩි තර්ජනයක් වී…

ජනපති ඇතුළු 160ම අත්අඩංගුවට ගන්න – මිහින්තලේ හිමි

mihinthalee 1

ජනපති ඇතුළු 160ම අත්අඩංගුවට ගන්න – මිහින්තලේ හිමි ‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්’ ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පැලවත්තේ සිට විවිධ පාර්ශ්වවලට අවශ්‍ය පරිදි ලියූවක් බවත්, අධ්‍යාපනය යනු එවැනි ආකාරයට විවිධ පාර්ශ්වවලට වුවමනා ලෙස සකස් කළ යුත්තක් නොවන බවත් මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා. අලුතින් හඳුන්වාදුන් 6 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ ස්ථාන තුනක…

මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවලා

metta youtbe

මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවලා ක්‍රීඩා අමාත්‍යංශය විසින් මෙරටට ගෙන්වා ඇති උස පැනීමේ මේටට තොගයේ ප්‍රමිතිය සහ ඒවා නියමිත මිලට වඩා වැඩි මිලක් ගෙවා ලබාගෙන ඇතැයි විිවේචනයක් ඉදිරිපත් කරමින් අදාළ ගනුදෙනුව පිළිබඳ අවධානය යොමුකළ ක්‍රිඩා පුහුණුකරුවකු වන ප්‍රියන්ත තන්ත්‍රිගේ මහතා ඊයේ (02) දිනයේ කුරුදුවත්ත පොලිසියට කැඳවා තිබුණා. ඒ එම සිදුවිම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ…

පුබුදු ජාගොඩ මහතාගේ පියා ජීවිතයෙන් සමුගනී….

pubudu web

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් ලෙස කටයුතු කරන පුබුදු ජාගොඩ මහතාගේ පියාණන් වන තිලක ජාගොඩ මහතා 2026.01.02 දින අභාවප්‍රාප්ත වී ඇති අතර එතුමාගේ අවසන් කටයුතු 2026.01.04 වන දින පස්වරු 6.00 ට මහයියාව පොදු සුසාන භූමියේදී පැවැත්වේ. Views: 145