Category Archives: Local

පළාත් 6කට මි.මී 200 ඉක්මවූ වැසි – ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

template 7

ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත් 6ක මි.මී 200ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවය. ඒ අනුව උතුරු, උතුරු…

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

template 6

දිවයින අශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (25) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බවය. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 10ක්

template 4

අයහපත් කාලගුණ තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම ආපදා හේතුවෙන් මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු ද තුවාල ලබා තිබේ. තවද මේ වන විට ඇති වූ අයහපත් කාලගුණයත් සමග පවුල් 504 ක පුද්ගලයින් 1790 කට බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වේ. සම්පූර්ණ නිවාස හානි 2ක් වාර්තා…

විද්‍යුත් කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේදී අමතර අයවීමක් නැහැ

template 3

විද්‍යුත් කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේදී අමතර අයවීමක් නැහැ |-ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක | ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශකත්වය මත ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රවාහන සේවය තවත් ශක්තිමත් කිරීමත්, විනිවිදභාවය මගීන් සහ කොන්දොස්තර මහත්වරුන් අතර තවදුරටත් තහවුරු කිරීමටත්, මගී පහසුව වෙනුවෙනුත් විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරීමේ වැඩසටහන…

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ක්‍රියාකාරී දින 16 ඇරඹෙයි

template 2

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ක්‍රියාකාරී දින 16 සනිටුහන් කිරීමේ ගෝලීය ව්‍යාපාරය සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් අද (24) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල ලාංඡන පැළඳවීමට කටයුතු කර තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ ප්‍රචණ්ඩත්වයෙන් තොරව ගෞරවණීය ලෙස ජීවත් වීම මනුෂ්‍ය හිමිකමක් බව ලෝකයම…

මත්ද්‍රව්‍ය ජාවාරමට හවුල් නාකොටික් ප්‍රධානියා ස්ථාන මාරුවීම්

ggh 1

පොලිසිය, සිය ආයතනය, අභ්‍යන්තර පිරිසිදු කිරීමේ ක්‍රියාවලියකට යොමු කර ඇති බව වාර්තා වේ. මෙහි ප්‍රධානත්වය ගෙන තිබෙන්නේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි. පොලිසිය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය තුළ, මේ වන විට දූෂිත පොලිස් නිළධාරීන් හාර සියයකටත් වඩා වැඩි පිරිසක් පොලිස් සේවයෙන් නෙරපා ඇති බව පැවසේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබදතා පැවැත්වීම සහ බලය අවභාවිතා කිරීම නෙරපන ලද…

අමෙරිකානු තානාපතිනිය හා අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක්

ggh

ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි Julie Jiyoon Chung මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් අද (24) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙම හමුවේ දී තානාපතිනිය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරනු ලබන සාම බලකා (Peace Corps) අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පිළිබඳවත්, අනෙකුත් සහයෝගීතා වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවත් සඳහන් කර තිබේ. එමෙන්ම ෆුල්බ්‍රයිට් ජාත්‍යන්තර…

Rapid Media විසින් නව You Tube චැනලයක් ආරම්භ කරයි…………..……

anu web

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යකරණයේ නව ගමනක් ආරම්භ කරමින් Deep Dive With Anu නමින් රටේ ජනතාවගේ සවිඥානිකත්වය පුළුල් කිරීම සඳහා Rapid Media විසින් නව යූටියුබ් නාලිකාවක් ආරම්භ කරන්නට කටයුතු යොදා ඇති අතර සමාජ දේශපාලනික හා ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පුළුල් විග්‍රහයන් තුළින් මිනිසුන් දැනුවත් කිරීම මෙහි ප්‍රමුඛ අරමුණයි. Link = https://www.youtube.com/@DeepDiveWithAnu1 Views: 160

විෂය පථ සහ කාර්ය සංශෝධනයට අමාත්‍යාංශ ගැසට් නිවේදනයක් …………………

WhatsApp Image 2025 10 21 at 13.08.41

අමාත්‍යංශ කිහිපයක විෂය පථ, කාර්යයන්, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පුනරුත්ථාපන කාර්යංශය මහජන ආරක්ෂක අමාත්‍යංශයට පවරා ඇති අතර, ත්‍රිපෝෂ සංස්ථාව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයට පවරා ඇත. සැලසිනේ මීඩියා සොලියුෂන්ස් ආයතනය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයට පවරා ඇති අතර, ලංකා විදුලිබල…

බිඳවැටුණු රජයේ Online සේවාවන් යළි සම්පූර්ණ ක්‍රියාත්මක වෙයි …………………

WhatsApp Image 2025 10 21 at 13.08.40 1

Lanka Government Cloud සේවාවේ ඇති වූ තාක්ෂණික ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳා ඇති අතර, අක්‍රිය වූ සියලුම රජයේ මාර්ගගත සේවාවන් අද (21) සිට සාමාන්‍ය පරිදි භාවිත කළ හැකි බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. මෙම ගැටලුව හේතුවෙන් රාජ්‍ය ආයතන 34 ක සේවාවන් සතියකට අධික කාලයක් බාධා වී ඇත. Views: 129