Category Archives: Local

ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් මිලියන 2 ඉක්මවයි …..……

WhatsApp Image 2024 12 26 at 12.21.26

මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. දෙසැම්බර් මස පළමු භාගයේදී පමණක් සංචාරකයින් 97,115ක් පැමිණ ඇති අතර, එය සාමාන්‍යයෙන් දිනකට සංචාරකයින්ගේ පැමිණීම් 6,474ක් වෙනවා. එමෙන්ම දෙසැම්බර් මාසයේ මේ වනතෙක් සංචාරකයින් 193,471ත් 229,644ත් අතර සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා. දෙසැම්බර් පළමු භාගයේදී වැඩිම සංචාරක පිරිසක් ලෙස ඉන්දියාවෙන් 21,174ක්…

සුනාමියට වසර 20 ………

WhatsApp Image 2024 12 26 at 10.28.29 1

එදා මෙදා තුර අපේ රටේ සිදු වූ දරුණුතම ස්වභාවික ආපදාව ලෙස සැලකෙන සුනාමි ව්‍යවසනයට අදට (26) වසර 20ක් සපිරෙනවා. රුදුරු ත්‍රස්ත්‍රවාදයෙන් බැට කමින් සිටි ශ්‍රී ලාංකිකයින් එල්ටීටීඊ බලපෑම මදකට අමතක කර දමා උදා වූ නත්තල මහත් හරසරින් සමරමින් සිටියා. නමුත් කිසිවෙකුත් සිහිනෙකින් හෝ අපේක්ෂා නොකළ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණ 9.3 ක ප්‍රබලත්වයෙන් යුත්…

වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වේ……

WhatsApp Image 2024 12 25 at 15.51.59

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මිය ගොස් ඇති බව සඳහන් වේ. ඇය පසුගියදා එංගලන්තයේ සිටි තම දියණිය බැලීමට ගිය අවස්ථාවේ, හදිසියේ අසනීපයකට ලක්ව රෝහල් ගත කර ඇති අතර දින දෙකක් පුරා ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් ඇති බව වර්තා…

කතෝලික දේවස්ථානවල ආරක්ෂාවට විශේෂ පියවර…

WhatsApp Image 2024 12 25 at 15.27.39

නත්තල් දින කතෝලික දේවස්ථාන වල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 45,000ක් පමණ යොදවා ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ, අත්‍යාවශ්‍ය ස්ථාන සඳහා යුධ හමුදා ආරක්ෂාවද යෙදවීමට පියවර ගෙන ඇති බවයි. මේ අතර නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැදවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය…

නත්තලට සුරාසැල් වැසේ….

WhatsApp Image 2024 12 25 at 13.25.31

අද (25) යෙදී තිබෙන නත්තල නිමිත්තෙන් සුරාසල් වසා තැබීමට කටයුතු කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. Views: 137

නත්තල් දිනයට ජනාධිපති සමාවෙන් සිරකරුවන්ට නිදහස…

WhatsApp Image 2024 12 25 at 13.25.30

අද (25) නත්තල් දිනය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් හට ජනාධිපති පොදු සමාවක් ප්‍රධානය කිරීමට තිගරු ජනාධිපතිතුමා කටයුතු කර ඇති බව සදහන් වේ. මෙසේ රැදවියන් (ස්ත්‍රී හා පුරුෂ) 389 කට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමි වී ඇත. ඒ සදහා පදනම් වූ නිර්ණායකයන් ලෙස, * ගතකරන ලද එක්…

නත්තල අදයි……

naththal web

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහි කෙරෙන නත්තල කිතුණු ජනතාව අද (25) මහත් බැතියෙන් සමරනු ලබනවා. නත්තල , ලොවට ගෙන එන්නේ සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවුඩයයි. ‘සාමයේ කුමාරයාණෝ’ ලෙස ලෝකවාසීන්ගේ භක්තියට සහ ගෞරවයට පාත්‍ර වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සුවිශේෂී උපත යෙදී ඇති දෙසැම්බර් මස 25 වැනි දිනය නත්තල් දිනයයි. නතාලේ යන ලතින් වචනයෙන් විකාශනය වී ඇති…

හිටපු ජනාධිපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවතට…

jana web

අද (දෙසැ. 23) සිට, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉවත් කර, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් පමණක් යොදවීම කටයුතු ක්‍රියාත්මක කර ඇත. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා අනාගතයේදී පොලිස් නිලධාරීන් පමණක් යොදවීමට කටයුතු කරන අතර එසේම පසුගිය දිනවලදී පොලිස් නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමේ කටයුතු ක්‍රියාත්මක වූ අතර, මේ…

අඹතලේ පාරේ සැරිසරන කොල්ල කල්ලියක්…

malabe web

මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ අඹතලේ ප්‍රදේශයට කිට්ටුව රාත්‍රී කාලයේදී වාහනවල යන පිරිස් කොල්ලකෑමේ ජාවාරමක් ගැන වාර්තා වේ. ඇණ ගැසූ ලෑලි මාර්ගයේ තබා මෝටර් රථවල ටයර්වල ඇනීමට සලස්වා මෙම කොල්ලකෑම සිදුකරන බවයි ජනතාව පවසන්නේ. මෙම කොල්ලකරුවන් විවිධ අවි ආයුධ සහිතව පැමිණෙන අතර, එලෙස පැමිණ රන් භාණ්ඩ මුදල් ආදිය කොල්ලකා පලා යන බවද ප්‍රදේශවාසීන් පවසයි. මේ හේතුවෙන්…

ජනාධිපති අරමුදලේ චෝදනා ප්‍රතික්ෂේප කරන බව වාසුදේව නානායක්කාර මහතා පවසයි…

wasu web

හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර තමන් විසින් ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීමේ සම්බන්ධයෙන් විශේෂිත චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු පැවසුවේ, එම මුදල් 2014දී හදිසි වෛද්‍ය ප්‍රතිකාර කටයුත්තක් සඳහා භාවිතා කර ඇති බවයි. හෘදයාබාධයකින් පසු ස්ටෙන්ට් සැත්කමක් සඳහා රු. 500,000ක් ජනාධිපති අරමුදලෙන් ලබාගෙන, වෛද්‍ය නිර්දේශ අනුව පෞද්ගලික රෝහලකදී සැත්කම සිදුකළ බව ඔහු නිවේදනයකදී සඳහන් කර ඇත. අමාත්‍ය…