වෙනිසුවේලාවේ දේශපාලන වටාපිටාව තුළ දැවැන්ත වෙනසක් සිදුවී ඇති බවට වාර්තා වේ. උප ජනාධිපතිනිය ලෙස කටයුතු කරන ඩෙල්සි රොඩ්‍රිගෙස් සහ ඇගේ සහෝදරයා එක්ව රටේ පාලන බලය අත්පත් කරගෙන ඇති බවට දේශීය හා විදේශීය මාධ්‍ය සඳහන් කරයි. මෙම නව බල සමීකරණයට ජනාධිපති නිකලස් මදුරෝගේ පුතාද පූර්ණ සහාය පළ කර ඇති බව වාර්තා වීමත් සමඟ දේශපාලන ක්ෂේත්‍රය තුළ…
Category Archives: World
ජපානයේ ප්‍රබල භූ කම්පාවක් ජපානයේ ෂිමානේ ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපක 6.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් අද (06) සිදුව තිබෙනවා. ජපාන භූ කම්පන තීව්‍රතා පරිමාණයට අනුව මෙය සටහන් වී ඇත්තේ 5 වන මට්ටමේ ප්‍රබල කම්පනයක් ලෙසයි. එරට වේලාවෙන් අද පෙරවරු 10:18 ට මෙම ප්‍රධාන භූ කම්පනය සිදුවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. ඉන්…
මධුරෝ සහ බිරිඳ අද අධිකරණයට වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ සහ ජනාධිපති ආර්යාව වන සීලියා ෆ්ලෝරස්, අද (05) අමෙරිකාවේ මැන්හැට්න් දිස්ත්‍රික් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙරට වේලාවෙන් අද රාත්‍රී 10.30ට පමණ අධිකරණය කටයුතු ආරම්භ වනවා. ඒ දිස්ත්‍රික් විනිසුරු ඇල්වින් හෙලර්-ස්ටයින් ඉදිරියේදිය. අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ චෝදනා පත්‍රයට අනුව, මදුරෝ ජනාධිපතිවරයා වෙනිසියුලානුවේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් පෝෂණය…
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ ‘මහා පරිමාණ ප්‍රහාරයකින්’ අල්ලා ගත්’ බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය. “ඇමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට සහ එහි නායක ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සාර්ථකව සිදු කර ඇති අතර, ඔහු සහ ඔහුගේ බිරිඳ අල්ලාගෙන රටින් පිටතට රැගෙන ගොස් ඇත.” ජනපති ට්‍රම්ප් නිවේදනය කර සිටියේ ය. වෙනිසියුලානු…
කොන්ඩම්වලට බදු පැනවීමෙන් උපත් අනුපාතය වැඩි කිරීමට චීනයෙන් සැලස්මක් ජනවාරි 1 වන දින සිට චීනයේ ජනතාවට උපත් පාලන ක්‍රම සඳහා 13%ක පරිභෝජන බද්දක් ගෙවීමට සිදුවනු ඇති අතර, ඒ සමග ම ළමාසුරැකුම් සේවා බදුවලින් නිදහස් කර ඇත. මෙම වෙනස්කම් සිදු කර ඇත්තේ ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය සිය උපත් අනුපාතය වැඩි කිරීමට දරන උත්සාහයේ කොටසක්…
මෙල්බන් තණ තීරුවට අසාදු ලකුණක් නිමාවු අළුබදුන ටෙස්ට් තරගාවලියේ සිව්වන තරගය පැවති මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව සෑහීමකට පත්විය නොහැකි තත්ත්වයේ පැවති බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. මේ හේතුවෙන් එම තණ තීරුව සඳහා අසාදු ලකුණක් එක් කිරීමට සිව්වන ටෙස්ට් තරගයේ තරඟ තීරකවරයා පියවර ගෙන ඇති බව සඳහන් වනවා. ඒ අනුව අවුරුදු 02ක් තුල…
ආපදා සහන සහ ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට , ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ඉහළ පෙළේ පළමු රාජ්‍ය සංචාරය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා එළැඹෙන සතියේ (දෙසැම්බර් 22 සඳුදා) ශ්‍රී ලංකාවේ විශේෂ නිල සංචාරයක නිරත වීමට නියමිතය. ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදුවූ දැවැන්ත විනාශයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්…
ජපානයේ ඇති වූ භූ කම්පනයෙන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඊයේ (08) ඊසාන දිග ජපානයේ අමෝරි කලාපයේ වෙරළට කිලෝමීටර 80 ක් පමණ දුරින් කිලෝමීටර 50 ක් ගැඹුරින් රික්ටර් මාපකයේ 7.5ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයන් හටගත් අතර භූ කම්පනයක් සමග ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත් කර තිබුණි. කෙසේවෙතත්…
තායිලන්තය විසින් කාම්බෝජයට යළි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ, තායිලන්තය හා කාම්බෝජය අතර දේශසීමා ගැටුම් මධ්‍යයේ මෙලෙස ප්‍රහාර දියත්ව ඇති බවය. තායි හමුදා ප්‍රකාශක වින්තායි සුවරී අද (08) ප්‍රකාශ කර ඇත්තේ, දෙරට අතර සටන් විරාම ගිවිසුමක් කඩ කළ බවට චෝදනා කිරීම හේතුවෙන් මෙලෙස ප්‍රහාර…
දකුණු අප්‍රිකාවේ අගනුවර වන ප්‍රිටෝරියාහි නේවාසිකාගාරයක අද (06) වෙඩි තැබීමක් සිදුව තිබේ. මෙම වෙඩි තැබීම හේතුවෙන් තුන් හැවිරිදි දරුවෙකු ඇතුළු 11දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩිතැබීම සිදු කිරීම සඳහා වෙඩික්කරුවන් තිදෙනෙකු පැමිණ ඇති බවය. කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව…











