Category Archives: World

අමෙරිකානු ගුවන් සේවයේ ගුවන් යානයක් හදිසියේම ගිනි ගෙන …….……

Colorado Springs ගුවන්තොටුපළේ සිට Dallas Fort Worth දක්වා මගීන් 178 දෙනෙකු රැගත් අමෙරිකානු ගුවන් සේවයේ ගුවන් යානයක් හදිසියේම ගිනි ගෙන ඇත. ඒ, Denver ජාත්‍යන්තර ගුවන්තොටුපළට හදිසි ගොඩබෑමකින් පසුව බව වාර්තා වේ. එහි කාර්යය මණ්ඩලය යානයේ එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව මෙසේ යානය ගොඩබස්වා ඇති අතර එම යානයේ සිටි මගීන් 172 සහ…

ට්‍රම්ප් යුක්රේනයට යුධ ආධාර සැපයීම තාවකාලිකව අත්හිටුවයි……………

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්‍රේනයට සියලුම යුද ආධාර සැපයීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. යුක්රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි සමඟ හටගත් මතභේදාත්මක තත්ත්වයත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ. ඒ අනුව යුක්‍රේනය සාමය සඳහා විශ්වාසයකින් යුතුව සාකච්ඡා සිදුකරන තෙක්, සියලුම යුධ ආධාර නවත්වන බවට අමෙරිකානු ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය…

ඉංග්‍රීසි භාෂාව ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ලෙස නම්කෙරේ……………

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකාවේ රාජ්‍ය භාෂාව බවට ඉංග්‍රීසි භාෂාව පත් කර තිබේ. මේ සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඉංග්‍රීසි භාෂාව ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කිරීම හරහා සන්නිවේදනය විධිමත් කිරීම, ජාතික වටිනාකම් ශක්තිමත් කිරීම මෙන්ම ඒකාබද්ධ හා කාර්යක්ෂම සමාජයක් නිර්මාණය කිරීම අරමුණු කර ඇති බවද…

97 වන ඔස්කාර් සම්මාන උළෙල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දී …………

මෙහිදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම සහාය නළුවා ඇතුළු සම්මාන රැසක් දිනා ගැනීමට Sean Baker අධ්‍යක්ෂණය කළ Anora චිත්‍රපටය සමත්ව ඇති බව වාර්තා වේ. සම්මාන ලැයිස්තුව පහතින්. * හොඳම චිත්‍රපටය (Best Picture) – Anora * හොඳම අධ්‍යක්ෂණය (Best Director) – Sean Baker, Anora * හොඳම නළුවා (Best Actor) – Adrien Brody, The Brutalist…

තායිවාන සන්ධියේ චීන හමුදා අභ්‍යාසය ජාත්‍යන්තර තර්ජනයක්ද?.…..…….

තායිලන්තය ගෝලීය කටයුතුවල මධ්‍යම බලවතෙකු වන අතර ASEAN හි ආරම්භක සාමාජිකයෙකි. එය අග්නිදිග ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය සහ PPP මගින් ලෝකයේ 23 වැනි විශාලතම ආර්ථිකය ඇති අතර එය නාමික GPD අනුව 29 වන ස්ථානයට පත්වේ.තායිලන්තය සහ චීනය අතර භූගෝලීය මධ්‍ය ලක්ෂ්‍යය 10.44° දරණ ලක්ෂ්‍ය දෙකම අතර 684.97 mi (1,102.35 km) දුරින් පිහිටා ඇත. එය චීනයේ,…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා සංගමයට 25% තීරුබදු පනවයි.…..……

යුරෝපා සංගමයට 25% ක තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව වාර්තා වේ. ඒ අනුව මංගල කැබිනට් රැස්වීමට එක්වෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුරෝපා සංගමය, අමෙරිකාව විනාශ කිරීම සඳහා පිහිටුවා ගත් සංවිධානයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇති බවද වාර්තා වේ. Views: 177

ඇමරිකාවේ ස්ථිර පදිංචියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්.…..……

ඩොලර් මිලියන 5කට ඇමෙරිකානු පුරවැසිභාවය… ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඩොලර් මිලියන 5ක මුදලකට අලෙවි කිරීමට පියවර ගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසා ඇත.මෙම ක්‍රමවේදය ගෝල්ඩ් කාඩ් ලෙස නම් කර ඇති අතර ‘Gold Card’ ක්‍රමවේදය මේ වනවිට ස්ථිර පදිංචිය ලබාදීම සඳහා භාවිතා කෙරෙන Green Card හා සමාන ප්‍රතිලාභ හිමිවන බව සඳහන් වෙයි. ඇමෙරිකානු පුරවැසිභාවය ලබා…

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි….

මෙම යුද්ධයේ ආරම්භය ලෙස 2023 වසරේ ඔක්තෝබර් මස 7 වනදා හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට පහර එල්ල කිරීම දැක්විය හැකි අතර එම ප්‍රහාරවලින් ඊශ්‍රායලය වැසියන් 1,200 ක් පමණ මියගොස් ඇති බවද සඳහන් වේ. එම ප්‍රහාරයත් සමග ඊශ්‍රායලය ගාසා තීරයට දැවැන්ත ප්‍රහාරයක් දියත් කළ අතර ගතවූ මාස 15 ක කාලය තුළ මේ දක්වා පලස්තීනුවන් 46,000 කට වැඩි…

ලොස් ඇන්ජලිස්හි තවත් ලැව් ගින්නක් ……

කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් හී පැතිර යන ලැව් ගිනි ත්‍රිත්ත්වයට අමතරව තවත් ලැව් ගින්නක් දකුණු දිග කැලිෆෝනියා හී වෙන්චුරා යන ප්‍රදේශයේ ඇතිව තිබෙනවා. මෙම ලැව් ගින්න ඔටෝ ෆයර් නමින් හඳුන්වා ඇති අතර එය මේ වන විට අක්කර 56ක භූමි ප්‍රමාණයක පැතිර ඇති බව සඳහන්. ඉදිරි පැය 48ක කාලය තුළ දකුණු දිග කැලිෆෝනියාවට බලපාන සැන්ටා ඇනා…

බොරතෙල් මිලෙහි මිශ්‍ර ක්‍රියාකාරීත්වයක්……

2025 වසරේ ගතවු කාලය තුළ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල මිශ්‍ර ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරනවා. ශීත ඍතුවේ ඉල්ලුම ඉහළ යාම, චීනයේ ආර්ථික උත්තේජන, සැපයුම් බාධාවන්, මෙන්ම සම්බාධක තත්ත්වයන් හේතුවෙන් වසර මුල බොරතෙල් මිලෙහි වර්ධනයක් දක්නට ලැබුණා. කෙසේ වෙතත්, මුල් සති දෙක අවසානයේ එය පාලනය වූ අතර, අද වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 80…