ඊශ්‍රායල-ඉරාන ගැටුම උත්සන්න වීමත් සමඟ මැදපෙරදිග රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මිලියනයක පමණ ආරක්ෂාව සහතික කිරීමට රජය පියවර ගෙන තිබේ. එම ප්‍රදේශයට ගුවන් ගමන් අත්හිටුවා ඇති බැවින්, එහි සිරවී සිටින මගීන් නැවත ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය. තුර්කිය හරහා ගුවන් ගමන් යළි හරවා යැවීමට සාකච්ඡා…
Category Archives: World
ඊශ්‍රායල-ඉරාන අර්බුදය හමුවේ ශ්‍රී ලංකා රජය තීරණාත්මක පියවර මාලාවක් ගෙන තිබේ. මැදපෙරදිග රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හදිසි ඇමතුම් අංක ක්‍රියාත්මක කර ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් සේවය මැදපෙරදිග ගමනාන්ත කිහිපයකට ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇත. ආරක්ෂක අංශ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව වාර්තා වේ . Views: 128
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයේ උත්තම නායක ආයතුල්ලා අලි ඛමේනි මියගොස් ඇති බවට සිය Truth Social ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශයක් කර තිබේ. එම සටහනේ ඛමේනි හැඳින්වීමට ඔහු යොදාගෙන ඇත්තේ “ඉතිහාසයේ වඩාත්ම කෲර පුද්ගලයන්ගෙන් කෙනෙක්” යන විරුදාවලියයි. කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරාන රජය හෝ වෙනත් නිල ආරංචි මාර්ගවලින් මෙතෙක් තහවුරු කිරීමක් සිදුවී නොමැත. ඉරාන…
යුක්රේනයේ පැවති සටන් සඳහා සහභාගී වීමට රුසියාව විසින් ව්‍යාජ පොරොන්දු දී රැගෙන ගිය ගානා පුරවැසියන් 55 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම නීති විරෝධී බඳවා ගැනීම් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පැවසීය. ගානා රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කියෙව් නුවරට ගොස් තිබුණි . Views: 129
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේ, ඉරානය සමඟ පැවැත්වෙන න්‍යෂ්ටික සාකච්ඡාවල වර්තමාන ප්‍රගතිය පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බවයි. මෙම සාකච්ඡා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත්, ඉදිරියේදී නැවත සාකච්ඡා පැවැත්වෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය . මීට අමතරව, කියුබාව “මිත්‍රශීලී අත්පත් කර ගැනීමක්” කිරීමේ හැකියාව පිළිබඳව ද ට්‍රම්ප් අදහස් පළ කළ අතර, එම…
බ්රසීලයේ ගිනිකොනදිග ප්රාන්තයක් වන මිනාස් ගෙරායිස් හී ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ ගංවතුර සහ නායයෑම්වලින් මියගිය සංඛ්යාව 59 දක්වා ඉහළ ගොස් ඇති බව ප්රාදේශීය බලධාරීන් පෙබරවාරි 26 වන දින තහවුරු කළේය . වැඩිම මරණ සංඛ්යාවක් වාර්තා වන්නේ ජුයිස් ඩි ෆෝරා නගරයෙන් වන අතර, එම සංඛ්යාව 53 කි. තවත් පුද්ගලයින් 15 දෙනෙකු තවමත් අතුරුදහන් වී…
ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය සහ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් නෝර්වීජියානු පාර්ලිමේන්තුවේ (ස්ටෝර්ටින්ගෙට්) විවාදයක් අද (26) පැවැත්වේ. නෝර්වේ කම්කරු පක්ෂයේ මන්ත්‍රී කම්සි ගුණරත්නම් මෙම විවාදය ආරම්භ කර ඇති අතර, පාලනය, විනිවිදභාවය, ජනවාර්ගික හා ආගමික සුළුතරයන්ට අදාළ වර්ධනයන්, සහ යුද හමුදාකරණය, වගවීම සහ සංහිඳියාව පිළිබඳ ගැටළු කෙරෙහි අවධානය යොමු කෙරේ. මෙම විවාදය නෝර්වේ විදේශ අමාත්‍යවරයා විසින් ආමන්ත්‍රණය…
දශක ගණනාවක් බංග්ලාදේශ දේශපාලනය හෙබවූ ප්‍රබල චරිත දෙකක් වන ෂෙයික් හසීනා සහ ඛලීඩා සියා නොමැතිව පැවැත්වෙන පළමු තීරණාත්මක මහ මැතිවරණය අද (පෙබරවාරි 12) ආරම්භ වේ. මෙය බංග්ලාදේශ ඉතිහාසයේ නව දේශපාලන ගමන් මගක් සනිටුහන් කරන සන්ධිස්ථානයක් ලෙස සැලකේ. පසුගිය කාලසීමාවේ ඇති වූ දැවැන්ත ශිෂ්‍ය නැගිටීම්, දේශපාලන අස්ථාවරත්වය සහ පාලන තන්ත්‍රයේ බිඳ වැටීම් හමුවේ මෙවර මැතිවරණය වඩාත්…
උසස් පෙළ විභාගයට සමාන විභාගයක් රුසියාවේ දී හදාරා මෙරට වෛද්‍ය පීඨයට ඇතුළුවීම සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු මෙරට වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසියක් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම සිසුවා වහාම මෙරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගන්නා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අද (05) නියෝග කළා. බොරැල්ල…
පැය 4කට වැඩි කාලයක් මුහුදේ පිහිනා සිය පවුල බේරාගත් 13 හැවිරිදි පුංචි වීරයා මුහුදේ ගසාගෙන ගිය තම මව, සහෝදරයා සහ සහෝදරිය බේරාගැනීමට උදව් ඉල්ලා ගැනීමට පැය හතරකට වැඩි වෙලාවක් මුහුදේ පිහිනා ගොඩට පැමිණි 13 හැවිරිදි ඔස්ට්‍රේලියාවේ දරුවෙකු සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය සති අන්තයේදී මේ සිදුවීම වාර්තා වූ බවයි සඳහන්. ඔස්ටින් ඇපල්බී නම් දරුවා…











