Category Archives: Main News

ඕලුගල සර්ට අලුත් තනතුරක්

ඕලුගල සර්ට අලුත් තනතුරක් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබෙනවා. පොලීසිය මේ බව දැනුම් දී තිබුණා. පෑලියගොඩ අපරාධ කොට්ඨාසයෙන් ඉවත් කර මෙම පත්වීම ලබාදී ඇති බව වාර්ත වනවා. Views: 116

නීතිපති ඉවත් කරන්න රනිල් ගෙනාපු පනතක් තියෙනවා – විජේදාස

ව්‍යවස්ථාවට අනුව රජයේ අනෙකුත් නිලධාරීන්ට අදාළව විනය කටයුතු සිදු කරන ලෙසම නීතිපතිවරයාට විරුද්ධවද එලෙස  ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. රූපවාහිනි නාලිකාවක ඊයේ (26) පැවති දේශපාලන වැඩසටහනකදි ඔහු මේ බව කියා සිටියා. නීතිපතිවරයෙකු ඉවත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව වැඩසටහන් මෙහෙයවන්නා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, දේශපාලන අවශ්‍යතා මත නීතිපතිවරයා ඉවත් කිරීම වැළැක්වීම…

ආර්ථික වර්ධනය බලලා වෛද්‍යවරුන් ඉල්ලන සියලු දේවල් ලබාදෙන්නම් – නලින්ද

ආර්ථික වර්ධනය බලලා වෛද්‍යවරුන් ඉල්ලන සියලු දේවල් ලබාදෙන්නම් – නලින්ද ආර්ථික වර්ධනයත් සමඟම වෛද්‍යවරුන් ඉල්ලීම් කරන සියලු දේවල් ලබා දීමට තමා සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු එහිදී සඳහන් කළේ, දිට්වා සුළි කුණාටුවෙන් දැවැන්ත හානි වුවත් වෛද්‍ය නිලධාරීන්ට වසරක් තුළ අති විශාල වැටුප් වැඩිවීමක් ලබාදී තිබියදී රෝගීන් ප්‍රාණ ඇපයට…

නීතිපති පාරින්ද රණසිංහට එල්ල වන චෝදනා සහ ස්වාධීනත්වය පිළිබඳ මතභේදය

නීතිපති පාරින්ද රණසිංහට එල්ල වන චෝදනා සහ ස්වාධීනත්වය පිළිබඳ මතභේදය වත්මන් නීතිපති පාරින්ද රණසිංහ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. ඇතැම් පිරිස් ඔහු දූෂිතයන් ආරක්ෂා කරන බවට චෝදනා කරන අතර, තවත් පිරිසක් පවසන්නේ දේශපාලන බලපෑම් හමුවේ ඔහු ස්වාධීනව කටයුතු කරන බවයි.ආන්දෝලනයට හේතු වූ ‘රනිල්ගේ නඩුව’හිටපු ජනාධිපති රනිල්…

පාඨලීගේ තවත් ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

2016 වසරේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (20) නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවනු…

හරිනි ස්විට්සර්ලන්තයට

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අද (19) උදෑසන අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. මෙම 2026 ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීම අද (19) සිට ලබන 23 දක්වා ස්විට්සර්ලන්තයේ Davos-Klostersහි පැවැත්වීමට නියමිතයි. ‘A Spirit of Dialogue’ යන තේමාව යටතේ පවත්වනු ලබන 2026 ලෝක ආර්ථික සංසදය සඳහා රාජ්‍ය නායකයින්, ප්‍රමුඛ බහුජාතික…

අනුර කියන්නේ එළාරගේ නැවත ඉපදීමක් – විමල්

අනුර කියන්නේ එළාරගේ නැවත ඉපදීමක් – විමල් පොහොය දිනවලට අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකරගෙන යාපනයට පැමිණීමේදී එහි ඇත්තේ සීලය නොව වෛරය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අදහස් පල කර තිබුණා. එහිදී ඔහු සඳහන් කර සිටියේ, වන්දනාමාන සඳහා බෞද්ධයින් යන…

කොළඹ නගර සභාවේ සල්ලි පෙට්ටියේ යතුර විපක්ෂය අතට

කොළඹ නගර සභාවේ සල්ලි පෙට්ටියේ යතුර විපක්ෂය අතට කොළඹ මහ නගර සභාවේ මුදල් කමිටුව සඳහා සාමාජිකයන් පත්කර ගැනීමේ ඡන්දයෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ඉදිරිපත් කළ සාමාජිකයින් පස්දෙනා තේරී පත්වී තිබෙනවා. මුදල් කමිටුව සඳහා සාමාජිකයන් පත්කර ගැනීමේ ඡන්ද ඊයේ (14) පැවති අතර පාලන බලය හිමි ජාතික ජනබලවේගය විසින් ඉදිරිපත් කළ සියලු අපේක්ෂකයන් පරාජයට පත් වී…

තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් නීතිඥ ජගත් ලියනාරච්චි ඉල්ලා අස්වෙයි

තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් නීතිඥ ජගත් ලියනාරච්චි ඉල්ලා අස්වෙයි තොරතුරු දැනගැනීමේ කොමිසමේ කොමසාරිස් නීතිඥ ජගත් ලියනාරච්චි මහතා තම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. ඔහුගේ ඉල්ලා අස්වීමට දේශපාලන හේතු බලපා නැති බවට ඔහු ප්‍රකාශ කර ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග දක්වයි. නීතිඥ ජගත් ලියනාරච්චි මහතා අවුරුදු 10 කට ආසන්න කාලයක් තොරතුරු දැනගැනීමේ ක්ෂේත්‍රයේ බොහෝ කැපවීමෙන් වැඩ කරමින් සිටියේය….

හරිනි ඉවත් කරන්න ඇල්ලේ ගුණවංශ හිමිගෙන් සංද්ශයක්

හරිනි ඉවත් කරන්න ඇල්ලේ ගුණවංශ හිමිගෙන් සංද්ශයක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර කැබිනට් සංශෝධනයක් සිදු කරන ලෙස දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ජනාධිපතිවරයා වෙත සංදේශයක් යොමුකරමින් ඉල්ලීමක් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් යොමු කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍යවරියගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත…