නීති විරෝධීව රුපියල් ලක්ෂ 30ක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී, ගුවන් තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගුවන් තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් එම කාන්තාවන් දෙදෙනා නාරම්මල හා පොළොන්නරුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි. මෙම කාන්තාවන් දෙදෙනා ළඟ තිබී දුම්වැටි 20,000 ක් සොයාගෙන ඇති…
Category Archives: Local
ඒ අනුව අප්‍රේල් මස 18 වනදා සිට දින 10 ක් දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත බව සඳහන් වේ. සමාරම්භක දිනයේ දළදා ප්‍රදර්ශනය පස්වරු 3.00 ට ආරම්භ වී පස්වරු 5.00 ට අවසන් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව සෙසු දිනවලදී දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ. Views: 133
සංචාරක කර්මාන්තය යනු ශ්‍රී ලංකාවේ ප්‍රඨාන ආදායම් මාර්ගයකි. ශ්‍රී ලංකාවේ තිබෙන සුන්දරත්වය විද දරා ගැනීමට දහසකුත් සංචාරකයින් දිවයිනට පැමිණේ. මෙලෙස විදෙස් සංචාරකයින් 232,341 දෙනෙකු පසුගිය මාසයේදී මෙරටට පැමිණ තිබෙන බවට වාර්තා වේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ, ඉන් වැඩිම පිරිසක් එනම්, 34,006 දෙනෙකු ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි. තවද, සංචාරකයින් රුසියාවෙන් 29,241 ක්, බ්‍රිතාන්‍යයෙන්…
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය විසින් මාර්තු 08 වන දිනට යෙදී තිබෙන කාන්තා දිනය නිමිත්තෙන් ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට පත්ව ඇත. ඒ අනුව මාර්තු 02 වන ඊයෙ දිනයේ සිට ලබන 08 වැනිදා දක්වා මෙම කාන්තා සතිය ප්‍රකාශයට පත් කර තිබේ. “තැනුමට තිරසර හෙටක්-සවිමත් ඇය වේ මගක්” යන තේමාව මෙවර කාන්තා දින ජාතික තේමාව වේ. කාන්තා…
ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීම සදහා මාර්තු 03 වන අද දින පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට නියමිත බවට වාර්තා වේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ඉන්ධන බෙදුම්කරුවන් අතර මෙතෙක් පැවැති බෙදුම්කාරීත්ව ගිවිසුම අනුව පිරවුම්හලකින් අලෙවි කෙරෙන සෑම ඉන්ධන ලීටරයකටම ලබාදුන් 3% වට්ටම අහෝසි කිරීමට…
එක්සත් ජාතීන්ගේ 68 වන මහා සමුළුවේදී මාර්තු 03 වනදා ලෝක වනජීවි දිනය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත. මිනිසාගේ පැවැත්ම උදෙසා වනජීවීන්ගෙන් සිදුවන පාරිසරිකමය, ජානමය, සමාජීයමය, අධ්‍යාපනිකම වටිනාකම් අගැයීමට ලක් කරමින් මෙම දිනය ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ. ලෝකයේ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින වනජීවි ප්‍රජාවගේ වාසස්ථාන සංරක්ෂණය කර ඔවුන්ගේ පැවැත්ම තහවුරු කිරීමත්, වනජීවී…
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකය මගින් නිල්වලා සහ ගිං ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇති බවට වාර්තා වේ. ඒ අනුව නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇත්තේ, අකුරැස්ස සහ පානඳුගම ප්‍රදේශවලින් බව ද සඳහන් වේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා පවසා ඇත්තේ ගිං ගඟ, බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට ළඟාවී…
කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා දිවයින පුරා ගෙවතු හා වගා බිම් ආශ්‍රිතව සැරිසරන රිළවුන්, දඬුලේනුන් හා මොණරුන් පිළිබඳ සංගණනයක් සිදුකිරීමට ලබන 15වනදා සැලසුම් කර ඇති බව පවසා ඇත. එහිදී සිය ගෙවත්ත ආශ්‍රිතව සැරිසරන එම වන සතුන් ගණනය කර තොරුතුරු ඉදිරිපත් කිරීම අදාළ නිවෙස් හිමියන් විසින් සිදුකළ යුතු අතර ඒ සඳහා මිනිත්තු…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විදේශගත වීම වළක්වාලමින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විදෙස් තමන් තහනමක් පනවා තිබේ. දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මෙලෙස විදෙස් තමන් තහනමක් පනවා ඇත්තේ, 2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා මාතර වැලිගම ප්‍රදේශයේ සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙනි. ඒ සම්බන්ධයෙන් එවක වැඩබලන…
උතුරු පළාත, නැගෙනහිර පළාත, දකුණු පළාත,ඌව පළාත,බස්නාහිර පළාත, සබරගමුව පළාත වැනි පළාත් වල වැසිවාර කිහිපයක් ඇතිවන අතර අදාළ දිස්ත්‍රික්ක වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ දෙපාර්තමේන්තුව පවසයි. දකුණු,ඌව,සබරගමුව,බස්නාහිර පළාත්වලත් ,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට මි.මි.75 පමණ තද වැසි ඇති විය හැකි බවත් පවසයි. ඇතිවිය හැකි ගිගුරුම් සහිත වැසි, තද සුළං වලින්…











