පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඇතිවන අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල සැපයීම් බිඳ වැටීම් වරින්වර සිදුවිය හැකි බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව එලෙස ජල සැපයුම දෛනිකව සැළකිය යුතු කාලයක් අඩාල වන බවත්, මණ්ඩලය මඟින් හඳුනාගත්, උස් ප්‍රදේශවල පදිංචි පාරිභෝගිකයින් සඳහා බවුසර්…
Category Archives: Local
ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ. අද (27) ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Isomata Akio අතර ජනාධිපති කාර්යාලයේ දී පැවැති හමුවේදී මෙම එකගතාව පළ කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත. ජපාන රජය මෑතකදී ආරම්භ…
වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග ජපානයෙන් ආනයනය කරන පළමු වාහන තොගය අද (27) දිවයිනට ළඟාවීමට නියමිතව ඇත. හම්බන්තොට වරායට ළඟාවන එම නෞකාවේ වාහන 300 ක් පමණ පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කර ඇත. එලෙස ජපානයෙන් නව වාහන ආනයනය කරන්නේ, වසර 5කට පසුව වීමද විශේෂත්වයකි. මේ අතර තායිලන්තයෙන්…
අද (26) දින අඹතලේ ප්‍රදේශයේදී මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමෙරිකාවේ RM PARKS සමාගම විසින් Shell වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල විවෘත කර ඇත. එය මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිව්වැනි සමාගම ලෙස වාර්තා වන අතර RM Parks (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ෂෙල් ලෙස…
මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන අමතර මුදල අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. මීට පෙර ගිණුමක ඇති මුදලක් වෙනත් බැංකුවක ඇති ගිණුමක් වෙත යැවීමේදී මුදල් යවන පුද්ගලයාගේ ගිණුමෙන් රුපියල් 30 අමතර මුදලක් අය වූ අතර මෙම ගාස්තු සංශෝධනය සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන…
මිනිස් පරිභෝජනයට නුසුදුසු සත්ත්ව කිරිපිටි විකිණූ ආහාර නිෂ්පාදකයාට කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දඩුවම්… සත්ත්ව ආහාර නිෂ්පාදකයෙකු වූ කුලියාපිටිය හෙට්ටිපොල පාර නිව් ප්‍රේමා ඇනිමල් ෆීඩ්ස් මනුෆැක්චර්ස් ආයතනයේ ධනුෂ්ක ඉන්දික බණ්ඩාර සුබසිංහ යන අය සත්ත්ව ආහාර සඳහා නිකුත්කළ කිරිපිටි යොදාගනිමින් ව්‍යාජ තොරතුරු සඳහන් කර මනුෂ්‍ය පරිභෝජනයට නැවත ඇසුරුම් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය මගින් කුලියාපිටිය මහෙස්ත්‍රාත්…
දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බවයි එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ සඳහන් කර ඇත. වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිතායතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා…
හොංකොං සිට බැංකොක් හරහා පැමිණි 38 හැවිරිදි කාන්තාවක් මත්ද්‍රව්‍ය සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම කාන්තාව ශ්‍රී ලංකාරේගුව විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී තිබේ. Views: 162
ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා නියෝග කර තිබේ. Views: 148
ගනේ මුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තුන්දෙනෙකු පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (2025/02/23) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණුවල මහතා හමුවේ ඉදිරිපත් කළේය. ඝාතනය සිදුකළ වෙඩික්කරු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ ගිනිඅවිය සැපයූ බවට සැකකරුවෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කළාය. අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කළ…











