Category Archives: Local

ෆේස්බුක් සාදයක් වැටලීමෙන් 76 දෙනෙකු අත්අඩංගුවට …….……

facebook web 1

ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15 දෙනෙකු ඇතුළු 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මාර්තු 22 වන ඊයේ රාත්‍රී කාලයේ දී සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටලක් තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කර ඇත. මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිට ඇති බව වාර්තා…

වගුරුබිමක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි …….……

waguru web

බටපොළ, ගල් හිරේ, බොරළු ඇළ ආසන්න වගුරුබිමක තිබී සැක කටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත. ඒ 24 හැවිරිදි කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක් බව ඔහුගේ මව විසින් හඳුනාගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කර ඇත. එම තරුණයා පසුගිය 16 වැනිදා බටපොළ ප්‍රදේශයේ විවාහ මංගල්‍යයක් සඳහා සහභාගී වීමට නිවසින් පිටත්ව ගොස් ඇති අතර යළි නිවසට…

වාද්දුව වෙරළ තීරයේ තිබී පුද්ගල මළසිරුරක් සොයා ගැනේ …….……

crime web

වාද්දුව වෙරළ තීරයේ තිබී සැකකටයුතු ලෙස මියගිය තවත් පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගත් බව වාද්දුව පොලීසිය ප්‍රකාශ කර ඇත. මියගොස් ඇත්තේ වාද්දුව ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කර ඇත. Views: 126

සෞඛ්‍ය වෘත්තියවේදීන් අද වැඩ වර්ජනයක …….……

WhatsApp Image 2025 03 18 at 10.53.56

මාර්තු 18 වන අද දින, සෞඛ්‍ය වෘත්තියවේදීන් පැය 24 ක කාලයක් සංකේත වැඩවර්ජනයක් සිදු කිරීමට නියමිතව ඇත. ඒ අනුව අද උදෑසන 07.00 සිට මෙම සංකේත වැඩ වර්ජනය අරඹන බව එම සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා සඳහන් කර ඇත. සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිළධාරින් අතර පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ඔවුන් මෙම තීරණය…

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩිතැබීමක් …….……

WhatsApp Image 2025 03 18 at 10.59.27

මාර්තු 18 වන අද දින අලුයම, කොළඹ ග්‍රෑන්ඩ්පාස් නාගලගම් වීදිය ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව ඇත. ඒ අනුව එම වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කර ඇත Views: 126

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 16 වන දිනය අද …….……

WhatsApp Image 2025 03 18 at 11.36.46 1

මාර්තු 18 වන අද දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 16 වන දිනය වන අද කර්මාන්ත, ව්‍යවසායකත්ව සංවර්ධන, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිත බව සදහන් කරයි. අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිතව ඇත. Views: 144

ඉන්දීය ව්‍යාපාරික යුවළක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අංගුවට …….……

WhatsApp Image 2025 03 18 at 12.06.33 1

නීතිවිරෝධී ලෙස මෙරටට කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 400ක් සමග ඉන්දියානු ජාතික යුවළක් ජාත්‍යන්තර කටුනායක ගුවන්තොටුපොළේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් 32 හැවිරිදි සහ 29 හැවිරිදි ඉන්දියානු ජාතික යුවළක් වන අතර ඔවුන් පළමු වරට මෙරටට පැමිණ ඇති බවත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න වන බවත් ශ්‍රී ලංකා රේගුව…

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංකේත වැඩ වර්ජනයක් හෙට …….……

strike web

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිළධාරින් අතර පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති බව වාර්තා වේ. ඒ අනුව කලින් සැලසුම් කල පරිදි මාර්තු 18 හෙට දින උදෑසන 07.00 සිට පැය 24ක කාලයක් සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය තීරණය කර ඇති බව සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත. Views:…

අත්අඩංගුවට ගැනීමට එරෙහිව දේශබන්දු මහතා ගොනුකළ පෙත්සමේ තීන්දුව අද …….……

WhatsApp Image 2025 03 17 at 16.34.44

අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන අතුරු තහනමක් ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකළ රීට් පෙත්සම පිළිබඳ තීන්දුව අද ලබාදීමට නියමිතව ඇත. ඒ අනුව පෙත්සම් විභාගය පසුගිය 12 වනදා අවසන් වූ අතර අද දින ඒ පිළිබදව තීන්දුව ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දෙයි. තමාව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර අධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත…

රුසියාව යුද්ධය දිගු කරන බවට චෝදනා …….……

WhatsApp Image 2025 03 17 at 16.04.16 1

සටන් විරාමයක් සඳහා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් නොතකා රුසියාව යුද්ධය දිගු කරන බවට යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි චෝදනා කරන බව වාර්තා වෙයි. ඔහු යුක්රේනයේ සන්නද්ධ හමුදා ප්‍රතිව්‍යුහගත කිරීමක් නිවේදනය කළ අතර, නව සාමාන්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඇන්ඩ්‍රි හ්නාටොව් පත් කරන ඇත. සටන් විරාමය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ස්ථාවරය සෙලෙන්ස්කි විවේචනය කළ අතර, එහි ආරක්ෂාව…