2024-2025 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කර මාස තුනක් ඇතුළත මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණ අත්අඩංගුවට ගත් සැකකරුවන් 592 ක් සඳහා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 60 කට අධික දඩ මුදලක් නියම කර ඇත. පසුගිය දෙසැම්බර් මස 24 වැනිදා සිට මාර්තු 23 වනදා දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන අධිකරණයට වෙත ඉදිරිපත්…
Category Archives: Local
නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී ‘නයිට්‍රික් අම්ලය’ කාන්දු වීමෙන්, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වී ඇති බව, විමර්ශනවලදී හෙළිව ඇති බව, නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දී ඇත. අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු මහතා, යසන්ත කෝදාගොඩ මහතා, ශිරාන් ගුණරත්න මහතා, අචල වෙන්ගප්පුලි මහතා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා…
SAMSUNG සමාගමේ උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී Han Jong-Hee මහතා අභාවප්‍රාප්ත වේ. ඔහු හෘදයාබාධයක් හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ. එමෙන්ම ඔහු මිය යන විට 63 හැවිරිදි වියේ පසු වන බව වාර්තා වේ. Views: 154
රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා විසින් කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ”චිකුන්ගුන්යා” රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව ප්‍රකාශ කර ඇත. ‘චිකුන්ගුන්යා’ වෛරසය ආසාදිත මදුරුවකු දෂ්ට කිරීමෙන් මෙම රෝගය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වන බවත් ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරුවා මෙම රෝගයේ වාහකයා ලෙස කටයුතු කරන බවත් වෛද්‍යවරයා සඳහන් කර ඇත….
මෙරට රජයේ රෝහලක් තුළ ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව බොරැල්ල කාසල් රෝහලේ ස්ථාපිත කර තිබෙන බව වාර්තා වේ. මඳසරුභාවය හේතුවෙන් දරු ඵල නොමැතිව පීඩා විඳින මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීම අරමුණු කර ගනිමින් මෙය ආරම්භ කර තිබෙන බවත් මෙය ඉතාමත් රහසිගතව සිදුවන ක්‍රියාවලියක් බවත් පුද්ගලිකත්වය ආරක්ෂා කරන බවත් වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා සඳහන් කර ඇත….
සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට හිමාලයානු දුඹුරු වලසුන් (Himalayan Brown Bears ), මියර් කැටි – Meerkat සතුන් ජෝඩු 03 ක්, ස්පොටඩ් හයිනා ජෝඩුවක් (Spotted Hyena ) මෙරටට රැගෙන විත් තිබෙන බව වාර්තා වේ. ඒ අනුව පසුගිය පෙබරවාරි මස 10 වනදා මෙම සතුන් මෙරටට ගෙනවිත් ඇති අතර ඔවුන් මසකට අධික කාලයක් නිරෝධායනය…
කයිබර් දිස්ත්‍රික්කය හරහා නීතිවිරෝධී ලෙස පකිස්ථානයට ඇතුළු වූ ඇෆ්ගනිස්ථාන දරුවන් පනස් තුන් දෙනෙකු නැවත ඇෆ්ගනිස්ථානයට යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රැකියා සොයමින් සිටි මෙම දරුවන් නැවත භාර දීමට ඇෆ්ගනිස්ථාන බලධාරීන් කටයුතු කරඇත්තේ දේශසීමා වැට කපා දමමින් බව සඳහන් වෙයි. ඇෆ්ගනිස්ථාන දරුවන් දේශසීමාව තරණය කිරීමට උත්සාහ කිරීමේ සිදුවීම් වැඩි වෙමින් පවතින අතර දිනකට උත්සාහයන්…
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරන අතර සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිළිබඳව ව්‍යාජ කරුණු සහිතව සකසා ඇත. මෙම නිවේදනය සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමට කිසිවෙක් සලස්වා ඇති බවත් එම ව්‍යාජ නිවේදනයේ දැක්වෙන කිසිදු තීන්දුවක් ගෙන නොමැති…
පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුල නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටගෑම් සාදයක් පවත්වන බවට පමුණුගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත එම ස්ථානයේ වැටලීමක් සිදුකර ඇත. මාර්තු 23 වන ඊයේ දින රාත්‍රියේ පවත්වා ඇති මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිටි බව පොලීසිය ප්‍රකාශ කර ඇත. එහිදී අයිස් මත්ද්‍රව්‍ය…
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මේ මස අවසානයේ සිට පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත. රුපියල් මිලියන 5,600ක් ඒ සඳහා යොදවා ඇති අතර අක්කර පහට අඩු පොල් ගොවීන්ට එම පොහොර සහනාධාරය ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ. පොහොර සහනාධාරය ලබාදීම සඳහා පොහොර මෙට්‍රික් ටොන්…











