Latest News
Top Stories
Main News
පාස්කු ප්‍රහාරයේ මහමොලකරු අනාවරණය වේ!
සුරේෂ් සලේ සම්බන්ධ නඩුකරය අද (මැයි 20) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවීමෙන් පසුව...
Read MoreMay
Latest News
ස්වීඩනය smart board අතහැර පොත්,පත් හා පෑන්,පැන්සල් වෙත මාරුවේ
ගෝලීය වශයෙන් තාක්ෂණයේ ඉහළම ප්රතිලාභ ලබන සහ ලොව දියුණුම ඩිජිටල් යටිතල පහසුකම් සහිත රටක් වන ස්වීඩනය, සිය පාසල් පද්ධතිය තුළ...
Read Moreපල්ලේගම හේමරතන හිමිගේ චෝදනාව පිටුපස සැලසුම් සහගත මඩ ගැසීමක්
මාතෘකාව – අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එල්ල කර ඇති අසත්‍ය චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනාත්මක හෙළිදරව්වක් අධිකරණයට ප්‍රකාශ කරන බව සමාජ...
Read Moreපාස්කු ප්‍රහාරයේ මහමොලකරු අනාවරණය වේ!
සුරේෂ් සලේ සම්බන්ධ නඩුකරය අද (මැයි 20) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී...
Read Moreමේ ආණ්ඩුව යටතේත් දූෂණ චෝදනා ලැබූවන්ට සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉහළ තනතුරු
සිවිල් ගුවන් සේවා අධිකාරියේ දූෂණ චෝදනා: අවම සුදුසුකම් නැති අයට ඉහළ තනතුරු, ලේකම්ගේ පුතාට රැකියාව ජාතික ජන බලවේගයේ රජය බලයට...
Read Moreමහ ඇමතිගේ උපදේශක තනතුරට ප්‍රකට ජෝතිර්වේදියෙක්
පසුගියදා තමිල්නාඩුවේ මහ ඇමැතිවරයා ලෙස පත් වූ ජෝසප් විජේ (සුපිරි නළු විජේ) මහතා විසින් තම උපදේශකයකු ලෙස පත් කළ ප්‍රකට...
Read Moreබිලියන 5 ක් ආයෝජනය කර තවමත් 5G නොදීමේ ටෙලිකොම් වංචාව
විශේෂ හෙළිදරව්ව: ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් කඩාවැටීම පිටුපස ඇති රහස් ගනුදෙනු සහ 5G කුමන්ත්‍රණය! ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්රයේ දැවැන්තයා...
Read MoreSports News
ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවයි ද?
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් නව අතුරු පාලන ව්‍යුහයක් හඳුන්වා දීමට රජය පියවර ගනිමින් සිටින බව වාර්තා...
Read Moreසනත් ජයසූරිය පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. පාකිස්තානයට එරෙහි...
Read Moreශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයෙන් ඉවතට
පැල්ලකැල්ලේ පැවති T20 ලෝක කුසලාන සුපර් අට් තරගයෙන් පාකිස්තානයට එරෙහිව කඩුලු 5ක පරාජයක් ශ්‍රී ලංකාවට අයත් විය. නායක දසුන් ශානක...
Read Moreඉරාන නායකයා මියගියා ද?
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයේ උත්තම නායක ආයතුල්ලා අලි ඛමේනි මියගොස් ඇති බවට සිය Truth Social ගිණුමෙහි සටහනක් තබමින්...
Read Moreශ්‍රී ලංකාව 2026 T20 ලෝක කුසලානයෙන් ඉවතට
නවසීලන්තය හමුවේ ලකුණු 61 ක පරාජයක් ලැබීමෙන් අනතුරුව, T20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීම ඉතා ලජ්ජාවට කරුණක් බව ශ්‍රී...
Read MoreT20 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකාව ඉවත් වේ
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (25) පැවති තරගයේදී නවසීලන්තය ශ්‍රී ලංකාව ලකුණු 61 කින් පරාජය කිරීමත් සමග 2026 T20 ලෝක...
Read MoreBusiness News
ජනාධිපති නීතිඥ දිවුරුම් දීමේ උත්සවය සඳහා ප්‍රථම වරට ඩිජිටල් අත්සනක්
ඩිජිටල් පරිවර්තනය සඳහා වූ සුවිශේෂී පියවරක් ලෙස, ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ මෙම තාක්ෂණය ප්‍රථම වරට භාවිතා කිරීම සනිටුහන් කරමින් ශ්‍රී...
Read Moreකොටස් වෙළඳපොළේ දෛනික පිරවැටුම බිලියන 7 ඉක්මවයි…
ඊයේ (30) කොළඹ කොටස් වෙළඳපොළේ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 7 ඉක්මවා, මේ වසරේ දෙවන ඉහළම පිරිවැටුම වාර්තා කළේ ය. දිනය...
Read Moreභාණ්ඩාගාර බිල්පත් 29 වෙනිදා නිකුත් කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඔක්තෝබර් මස 29 වෙනිදා රුපියල් මිලියන 145000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සඳහා කටයුතු යොදා ඇත....
Read Moreමෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළට..
පසුගිය වසරේ මුල් කාර්තු තුනට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තු තුනේ මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා ඒ අනුව...
Read Moreපලතුරු මිලත් බහී
ඊයේ (25) දිනයේදී පෑලියගොඩ මැනිං වෙළෙදපොළේ පලතුරු මිල අඩුවීමක් දක්නට ලැබුණු බව වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරනවා. පාරිභෝගිකයින් වැඩි වශයෙන්...
Read Moreකොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය 12,500 සීමාව පසුකරයි
කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද (25) ඒකක 12,500 සීමාව පසුකරමින් ඒකක 12,517.58ක් ලෙස සටහන් වී තිබේ. ඒ...
Read MoreEntertainment News
පියාගේ හෘදයාබාධය නිසා මන්දනාගේ විවාහ උත්සවය කල් යයි
ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනා සහ සංගීත අධ්‍යක්ෂක පලාෂ් මුචාල්ගේ විවාහ උත්සවය කල් දමා තිබේ. ඒ මන්දනාගේ පියාට ඇති...
Read Moreසෙනෙහස පුපුරා සිහිනය මියයයි. ……
දශක දෙකකට අධික කාලයකට පසුත් හංසවිල යළිත් කළතන්නට අපවම මෙ හෙ යවන සාධකය කුමක්ද? ක්‍රයිස්ටොෆ් කිසලොව්ස්කි තමන්ට වාර්තා චිත්‍රපටිකරණයේ සිට...
Read Moreශ්‍රී ලංකා – කොදෙව් අවසන් එක් දින තරගය අද
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර, තුන්වන සහ අවසන් එක්දින තරගය අද...
Read Moreයොහානිගේ ‘කෙල්ල’ ග්‍රැමී සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වාගේ මුල් ඇල්බමය වන “කෙල්ල” 67 වන වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙලේ හොඳම...
Read Moreකළු සුදු භේදය පවා උඩු යටිකුරු කළ ඒ rock-n-roll ගීත කෝකිලාවිය – Tina Turner
“Rock ‘n’ Roll” රැජින යන අන්වර්ථනාමයෙන් ප්‍රසිද්ධියට පත් ඇය නමින් Tina Turner වේ. 1939 වසරෙහි නොවැම්බර් මස 26 වන දින...
Read More
